Friday, April 9, 2010

බලා ඉදිමි ඔබ එනතුරු...............


ඔබේ සුවද දෑනෙන නමුදු මගෙ හද කුටියේ...
නෑත දෑනෙන්නෙ ඔබෙ උනුහුම සීතල කතරේ...
ඔබ වෙනුවෙන් ජීවත් වෙමි...හව්හරනක් නති ලොකයේ...
විදිනා තුරා ඔබෙ උනුහුම...දිනයක කෙදිනේ...
ජීවත් වන්නට වර අත...මට දෑනේවි ඔබෙ සුවද...
ඉවසා ඉමි මේ තනිකම....ඔබේ සෙවන ලෑබෙනා තුර...

1 comment:

  1. දැනෙන සුවද
    විදින සුවද
    රෝස මලේ
    මිහිරි සුවද.......
    සද සිසිලස ...
    දැනෙන විටදි
    සිහිවෙයි මට
    ඔබේ උණුහුම....
    (පබලු)

    ReplyDelete