Friday, March 26, 2010

මේ කතර හරිතවත් කල සුරංගනාවී.......

කතරක් තරම් වූ මේ කටුක ජීවිතය....
හරිතවත් කල සුරංගනවියේ....
ඔබ නිසා මේ පාලු වෑලි කතර ජීවය ලබන්නේ..
නිසාය ඔබගේ දයාබර වූ සෙනෙහස් දිය දහර....
ඔබගේ මහිමයෙන් පන ලබූ කතර...
හරිතවත් වූ නමුදු...තවමත් එහි පල දරන්නට..
ඒ අවාසනාවන්ත කතරට නොහකි විය...
ඈයට කලගුන සලකන්නෙ කෙසෙද මේ බිම....
කරන්නට සරු බිමක්....ඔබ සතුටින් තියන්නට..
ගනිමි හම වෑරක්ම....ඔබ වෙනුවෙන් මේ බිම....


No comments:

Post a Comment