Thursday, March 25, 2010

මේ ජීවිතය, සෙවු ආදරය....

මේ ජීවිතය, සෙවු ආදරය...
ඔබගෙන් ලබුනි මට..මා පෑතූ තරමටම....
විටෙක එය දුන්නේ ඔබ වඩා මා පෑතූ තරමටම...

ඔබයි මගෙ සුරංගනාවිය...
ඔබයි මගෙ නිල් මෑනික...
නෑත නෑත...කෙසේ සම වෙම්ද...
එබදු භුතිකයන්ට....
ඔබයි මගෙ ජීවිතය...ඔබයි මගෙ ආත්මය...
ඒත් මට එය මදිය සම කරන්නට ඔබව...

කියන්නට යමක් ඈත..බල කරයි මගෙ මනස..
නමුදු ඉඩ නොදෙනවා මගේ හදවත දවන..
ඔබේ කදුලක් පතිත..මහා ඛ්දවාචකයකි මට..
හෑර ගියත් ජීවිතය...කම් නෑත මට..
නමුදු කේසේ හෑර යම්ද...ඔබගේ අදරය...

දිනෙක මා මිය ගියත් නොතෑවෙනු බිදුවක්ම....
නොසලන්න ඔය නෙතින් එකම කදුලු කෑටයක්ම...
මතු සසර තුරාවට විදින්නට ඔබෙ සෙනෙහස..
මතු සසර තුරාවට ලබන්නට ඔබෙ දයාව..
පතා එයි සෑම භවෙක...මම සිග්නන්නෙකු විලස...

No comments:

Post a Comment