Thursday, March 25, 2010

ඉතින් දෙමි ජීවිතය..වෙනුවෙන් ඔබ දුන් අදරයට...

ආදරය සොයා උඩුගං බලා ගිය ජීවිතයට..
නෑත කිසිවෙකුගෙන් ලබුනේ මේ තාරුන්ය පෑතූ අදරය..
කෙසේ එය ලබන්නද....මේ තාරුන්ය උඩුගං බලා යන කල...
ඈතමුන් පෑවසුවත් යටිග්ං බලා යන්නට....
ලබුනත් ආරධනා යටිග්ං බලා යන්නට.....
අසමත් උනෙමි මේ ජීවිතය....
තෑවුනෙමි..කලකිරුනෙමි...දමා යන විට හෑම දෙන...
සිතුවෙමි කිසිදා නොලබෙවියෑයි...පෑතූ ආදරය...නමුත්,
නොසිතුවෙමි කිසිදා....උඩුගං බල යන බව ඔබ...
නොසිතුවෙමි කිසිදා....මා යන මාවතේ යන බව...
දෑන් මම දිනුම්ය...ඔබ දුනෙමි ඔබගෙ ආදරය....
ඉතින් මම දිනුම්ය...ලබුනි මට මගේ ජීවිතය...
ඉතින් ලෑබුනි මේ ජීවිතය පෑතු ඔබව....
ඉතින් දෙමි ජීවිතය..වෙනුවෙන් ඔබ දුන් අදරයට..

No comments:

Post a Comment