Friday, October 22, 2010

ඔබ ලග නෑති විට.... :( :(

ජලය නොමති විල මත්සෙකු දරන වෙර.....
එලිය නොමති කල මල් ගොමු විදින දුක...........
ඔබ ලග නොමති ලොව මා ඉන්නෙ සොදුර.............
එක මොහොතක්ට මියදෙමි මා දහස් වර...........

Tuesday, October 19, 2010

මා දුටු සිහිනය


දුටුවා හීනයක් මා පෙර දිනක රෑයේ....

ලබුන මට බලේ නොපෙනි ඉන්න හොදේ....

ලබුන ගමන් මා පිටවුනි සෑනකිනේ......

මගෙ දෙවුලිය වෙත විගසින් රුවන්පුරේ....


සුර විමනට ඈවිදින් මා ඈයගෙ හොදේ....

දුට්වා සුර කුමරි සෑතපි යහනෙ ඈගේ....

මා ආ බව දෑනිලා ඈය අවදි උනේ......

දිවවිත් මා දෙසට ඈය මා සිප ගත්තේ...


මාව හොවා ගත්තා ඈගෙ උකුල මතේ.....

නෑලවුවා පිරිමදිමින් නලල මගේ.....

ඈගෙ උනුහුමින් ලද ජීවය ඒ දිනයේ....

මා සෑතපුනා සුව විදිමින් අගේ තුරුලේ....


හඩක් ඈසි පිබිදුනි මා හදිස්සියේ.....

දෑනුනෙ දුකකි ඉවසන්නට බරි තරමේ.....

හීනෙන් වුවත් ලබුවා උනුහුම ඈයගේ.......

දවස පටන් ගත්තා...සිහිකොට ඈ සිහිනේ...


දෙවියනි මා පතන්නේ එක දෙයයි හොදේ.....

ජීවත් වන්න ඈය ඔනා....මෙමට හොදේ....

ජීවය ලබන්නට උනුහුම ඈගෙ තුරුලේ......

හිමි වෙවා මගෙ දෙවුලිය මටම අනේ.........


.....................මගෙ අදරේ/ජීවිතේ මටම හිමිවෙන්න...............................

Sunday, October 17, 2010

නෑවත උදා වුන අමරනීය දිනය...


උදා උනා හිරු කුමරිය...ගෙනෙමින් අද දිනේ මවෙත...
පහලොස්වෙනි දිනේ අදයි...මගෙ කුමරිය මට හිමි උනා..
එක් අවුරුදු දෙමස් උනා...මගෙ දෙවුලිය ලෑබී මවෙත...
ඈය මගෙමයි මගේ පනයි...සන්සාරේ සෑම භවෙක...

පතමි අද දිනයේ මම...ඔබේ නමින් දෙවියන් හට...
ඔබගේ හෑම දොම්නසක්ම...ලබෙන්න මට ඔබ වෙනුවට...
ඔබේ හිතේ හෑම සොම්නස්...මල් පිපෙන්න සෑම මොහොතෙම..
නිරොගි වෙවා මගෙ පන....ලෑබෙවා හෑම සුවය ඔබට...

දෙන්නෙමි මගෙ දෙ ඈස් ඔබට....මගෙ රන්කද ඔබ හට මම...


මා පතනා එකම දෙයයි ඒ මගෙ සුර කුමරියෙ ඔබ...
මා ගන්නා හෑම හුස්මක්..ඔබ වෙනුවෙන් කුමරියෙ මම....
මෙවන් දුකක් දෙන්න තරම් දෙවියො ඈයිද කුරිරු අපට...
කිම අප කල මෙපමන පව..දුක් විදින්න අප දෙන්නට...

දෙවියනි මම වෙයිර කරමි...දුන්නු දුකට මගේ පනට...
ඔබේ පිහිට ඔනෙම නෑ..මා ඉන්නා තුරු ඈය හට...
මගෙ පන ඔබ දුක් නොවන්න...ඔබ සුව වෙයි ඉක්මනටම...
දෙන්නෙමි මගෙ දෙ ඈස් ඔබට....මගෙ රන්කද ඔබ හට මම...

මගේ ඈස් දෙක ඔබට දෙන්න බෑරිද මගේ කුමරියේ... :( :'(


කෙසේද ඔබ දුක් විදින්නෙ...මගෙ සියුමලි කුමරියේ...
මගේ ඈස් දෙක ගිගුරුම් දෙයි...ඔබේ ඈස් දුක් විදින්නේ...
ඔබෙ දුක් හෑම මා පතුවා...ඈයි මට එය නොලෑබෙන්නේ..
මගේ ඈස් දෙක ඔබට දෙන්න..බරිද මගෙ කුමරියේ....

අවුරුදු සෑමරුම-මගේ අදරේ/ජීව්තය ලබී වසරයි


කතරක් වන් වූ මේ ජීවිතයට....
ලස්සන මල් වෑස්සක් වෑස්සා පෙර පිනක්ටට....
තුන්සිය හෑටපස් දවසක පෙර දින...
අදවන් දිනයක...ලස්ස්න රෑයක.....

සුරන්ගනවියක් සේ පෑමින මවෙත.....
දුන්න ජීවත් වන්නට අවසර.......
ඈය හෑදුවා මගෙ ජීවන මාවත....
සරසයි තවමත් මගෙ ජීවන මග....

මා වෙනුවෙන්ම උපන් මගෙ කුමරිය....
මා සමගම සිටියා හෑම මොහොතෙම...
ඔබගෙ දෙනෙත නගා මගෙ මතකෙට...
සන්තානය පෑරදුවා මගෙ හෑම....

අපමන දුක් වින්දා මා වෙනුවෙන් ඔබ...
පන මෙන් පිදුවා ඔබෙ ඔය සෙනෙහස......
අද සමරයි මගෙ අවුරුදු සෑමරුම....
අපගේ පෙම් කව ඉපදි දිනට අද....

ඔබගේ හම දුක් මටම ලබේවා....
ඔබගේ කදුලුත් මටම ලබේවා....
ඔබගේ සිනහව සදා රෑදේවා....
හෑම අත්මෙ ඔබ මගේම වෙවා........


මගේ පනට වඩා මම ඔයට ගොඩාක් අදරේ මගෙ සුර කුමරියේ......

Saturday, October 16, 2010

මම මගෙ නොවෙමි මගෙ පන ඔබ ලගය...


මගේ සතුට ඔබ සතුටෙන් සිටින විට...
මගේ සෑපත ඔබ සෑපයෙන් සිටින විට...
මගේ අහර ඔබ දෑකුමෙන් ලද සතුට...
දෙවුලිය ඔබයි...මා ජීවත් කරන රුව...

මගේ සෑපය ඔබ උකුලේ නිදන විට....
මගේ දෑකුම ඔබෙ නිල් නෙතු දෑකීමට...
මගේ හුස්ම ඔබ වෙනුවෙන් හලයි මම...
මම මගෙ නොවෙමි මගෙ පන ඔබගේ ලගය...

ඔබෙ හඩින් නව පන ලබන්නට...එනු මනෙ දෙවුලියේ....


නිමෙශයක් ඔබ නතිව සිටින්නට නොහෑකි මට...
දෙදවසක් ඉක්මවිය කෙසේ නම් ඉවසන්ද......
දකින්නට නොහෑකි මුත් ඔබෙ රුව පෙර පවට....
සිටින්නේ දුක දරා ඔබෙ හඩ අසා මම.....

දුර්කතනෙ,facebook,gtalk දෙස බලා...
පෙම් වදන් අසන්නට සිටිමි මම මග බලා...
ආදර්යි කියා මට ආදරෙන් අමතන්න....
එනු මෑනේ දෙවුලියේ..ඔබයි මගෙ ජීවිතය....

ඔබයි මගෙ ජීවය.....

ඔබ මලක් සරි වුවද..
ඔබයි මගෙ හිරු කිරන....
මම ඔබ දකින විට....
පිබිදෙනා මල් කෑකුල.....

දකින තුරු ඔබෙ එලිය...
දෑනෙන තුරු රශ්මි කද...
සිටින්නෙමි බලගෙන....
ඔබ දිලෙන තුරු මගෙ ලොව...

තවත් සුන්දරම සොදුරු හමුවීමක්


හමු වූ ඒ සොදුරු දිනේ..ගතල කල ඒ සොදුරු දෙපෑය...
ඉවසන්නට බෑ මා හට... මතකෙ නගෙයි හම මොහොතෙම...
ඔබේ සුරත නිව්වා මගෙ....කුසගිනි බත් කට කිහිපය....
මා රස විදි රසම අහර....ලෑබුනා මට ඒ දිනයෙම..

ඔබෙන් ලබුනු ඒ දයාව..ඉවසන්නට බෑරිම තෑනම...
දෙනෙතම කදුලින් බර වෙයි...මේ මොහොතේ පවා සොදුර..
පෑතුවා මම එක පතුමක්..ඔබේ නමින් දෙවියන් හට...
ඉන්නට තුරුලුව ඔබ ලග...හෑම අත්මෙ හෑම මොහොතෙම...

දසමස් සෑමරුම


දසමස් ගතවිය ඔබ මා හමු වී...
බෑදුනේ අප සිත් එකම සිතක් වී...
දෙවනිය හෑම බදි ඔබ හා මා බදි...
පවති මේ පෙම සසර තුරාවදි......

Monday, May 17, 2010

ජීවයයි මට ඔබෙ හඩ පවා.....

දහසක් දේ ඈත ඔබ හට කියන්ට...
එනමුදු නොහෑකිය ඔබට කියන්නට....
දහසක් බෑමි ඈත ඔබ මා අතරට.....
බිදින්නෙ කෙලෙසද රිදෙන්නෙ ඔබටය.....
එනතුරු කාලය වෙයි ඉවසන්නට....
ලබුනත් හෑමදෙය ඔබ නති කතරට....
රෑගෙන එන්න මුතු වෑස්සක් මා හට...
ලෑබෙයි ජීවයක් ඔබෙ හඩින් මට.....

Friday, April 9, 2010

බලා ඉදිමි ඔබ එනතුරු...............


ඔබේ සුවද දෑනෙන නමුදු මගෙ හද කුටියේ...
නෑත දෑනෙන්නෙ ඔබෙ උනුහුම සීතල කතරේ...
ඔබ වෙනුවෙන් ජීවත් වෙමි...හව්හරනක් නති ලොකයේ...
විදිනා තුරා ඔබෙ උනුහුම...දිනයක කෙදිනේ...
ජීවත් වන්නට වර අත...මට දෑනේවි ඔබෙ සුවද...
ඉවසා ඉමි මේ තනිකම....ඔබේ සෙවන ලෑබෙනා තුර...

Friday, March 26, 2010

මේ කතර හරිතවත් කල සුරංගනාවී.......

කතරක් තරම් වූ මේ කටුක ජීවිතය....
හරිතවත් කල සුරංගනවියේ....
ඔබ නිසා මේ පාලු වෑලි කතර ජීවය ලබන්නේ..
නිසාය ඔබගේ දයාබර වූ සෙනෙහස් දිය දහර....
ඔබගේ මහිමයෙන් පන ලබූ කතර...
හරිතවත් වූ නමුදු...තවමත් එහි පල දරන්නට..
ඒ අවාසනාවන්ත කතරට නොහකි විය...
ඈයට කලගුන සලකන්නෙ කෙසෙද මේ බිම....
කරන්නට සරු බිමක්....ඔබ සතුටින් තියන්නට..
ගනිමි හම වෑරක්ම....ඔබ වෙනුවෙන් මේ බිම....


Thursday, March 25, 2010

ඉතින් දෙමි ජීවිතය..වෙනුවෙන් ඔබ දුන් අදරයට...

ආදරය සොයා උඩුගං බලා ගිය ජීවිතයට..
නෑත කිසිවෙකුගෙන් ලබුනේ මේ තාරුන්ය පෑතූ අදරය..
කෙසේ එය ලබන්නද....මේ තාරුන්ය උඩුගං බලා යන කල...
ඈතමුන් පෑවසුවත් යටිග්ං බලා යන්නට....
ලබුනත් ආරධනා යටිග්ං බලා යන්නට.....
අසමත් උනෙමි මේ ජීවිතය....
තෑවුනෙමි..කලකිරුනෙමි...දමා යන විට හෑම දෙන...
සිතුවෙමි කිසිදා නොලබෙවියෑයි...පෑතූ ආදරය...නමුත්,
නොසිතුවෙමි කිසිදා....උඩුගං බල යන බව ඔබ...
නොසිතුවෙමි කිසිදා....මා යන මාවතේ යන බව...
දෑන් මම දිනුම්ය...ඔබ දුනෙමි ඔබගෙ ආදරය....
ඉතින් මම දිනුම්ය...ලබුනි මට මගේ ජීවිතය...
ඉතින් ලෑබුනි මේ ජීවිතය පෑතු ඔබව....
ඉතින් දෙමි ජීවිතය..වෙනුවෙන් ඔබ දුන් අදරයට..

මේ ජීවිතය, සෙවු ආදරය....

මේ ජීවිතය, සෙවු ආදරය...
ඔබගෙන් ලබුනි මට..මා පෑතූ තරමටම....
විටෙක එය දුන්නේ ඔබ වඩා මා පෑතූ තරමටම...

ඔබයි මගෙ සුරංගනාවිය...
ඔබයි මගෙ නිල් මෑනික...
නෑත නෑත...කෙසේ සම වෙම්ද...
එබදු භුතිකයන්ට....
ඔබයි මගෙ ජීවිතය...ඔබයි මගෙ ආත්මය...
ඒත් මට එය මදිය සම කරන්නට ඔබව...

කියන්නට යමක් ඈත..බල කරයි මගෙ මනස..
නමුදු ඉඩ නොදෙනවා මගේ හදවත දවන..
ඔබේ කදුලක් පතිත..මහා ඛ්දවාචකයකි මට..
හෑර ගියත් ජීවිතය...කම් නෑත මට..
නමුදු කේසේ හෑර යම්ද...ඔබගේ අදරය...

දිනෙක මා මිය ගියත් නොතෑවෙනු බිදුවක්ම....
නොසලන්න ඔය නෙතින් එකම කදුලු කෑටයක්ම...
මතු සසර තුරාවට විදින්නට ඔබෙ සෙනෙහස..
මතු සසර තුරාවට ලබන්නට ඔබෙ දයාව..
පතා එයි සෑම භවෙක...මම සිග්නන්නෙකු විලස...