
දුටුවා හීනයක් මා පෙර දිනක රෑයේ....
ලබුන මට බලේ නොපෙනි ඉන්න හොදේ....
ලබුන ගමන් මා පිටවුනි සෑනකිනේ......
මගෙ දෙවුලිය වෙත විගසින් රුවන්පුරේ....
සුර විමනට ඈවිදින් මා ඈයගෙ හොදේ....
දුට්වා සුර කුමරි සෑතපි යහනෙ ඈගේ....
මා ආ බව දෑනිලා ඈය අවදි උනේ......
දිවවිත් මා දෙසට ඈය මා සිප ගත්තේ...
මාව හොවා ගත්තා ඈගෙ උකුල මතේ.....
නෑලවුවා පිරිමදිමින් නලල මගේ.....
ඈගෙ උනුහුමින් ලද ජීවය ඒ දිනයේ....
මා සෑතපුනා සුව විදිමින් අගේ තුරුලේ....
හඩක් ඈසි පිබිදුනි මා හදිස්සියේ.....
දෑනුනෙ දුකකි ඉවසන්නට බරි තරමේ.....
හීනෙන් වුවත් ලබුවා උනුහුම ඈයගේ.......
දවස පටන් ගත්තා...සිහිකොට ඈ සිහිනේ...
දෙවියනි මා පතන්නේ එක දෙයයි හොදේ.....
ජීවත් වන්න ඈය ඔනා....මෙමට හොදේ....
ජීවය ලබන්නට උනුහුම ඈගෙ තුරුලේ......
හිමි වෙවා මගෙ දෙවුලිය මටම අනේ.........
.....................මගෙ අදරේ/ජීවිතේ මටම හිමිවෙන්න...............................
No comments:
Post a Comment