Sunday, October 17, 2010

නෑවත උදා වුන අමරනීය දිනය...


උදා උනා හිරු කුමරිය...ගෙනෙමින් අද දිනේ මවෙත...
පහලොස්වෙනි දිනේ අදයි...මගෙ කුමරිය මට හිමි උනා..
එක් අවුරුදු දෙමස් උනා...මගෙ දෙවුලිය ලෑබී මවෙත...
ඈය මගෙමයි මගේ පනයි...සන්සාරේ සෑම භවෙක...

පතමි අද දිනයේ මම...ඔබේ නමින් දෙවියන් හට...
ඔබගේ හෑම දොම්නසක්ම...ලබෙන්න මට ඔබ වෙනුවට...
ඔබේ හිතේ හෑම සොම්නස්...මල් පිපෙන්න සෑම මොහොතෙම..
නිරොගි වෙවා මගෙ පන....ලෑබෙවා හෑම සුවය ඔබට...

No comments:

Post a Comment