Friday, October 22, 2010

ඔබ ලග නෑති විට.... :( :(

ජලය නොමති විල මත්සෙකු දරන වෙර.....
එලිය නොමති කල මල් ගොමු විදින දුක...........
ඔබ ලග නොමති ලොව මා ඉන්නෙ සොදුර.............
එක මොහොතක්ට මියදෙමි මා දහස් වර...........

Tuesday, October 19, 2010

මා දුටු සිහිනය


දුටුවා හීනයක් මා පෙර දිනක රෑයේ....

ලබුන මට බලේ නොපෙනි ඉන්න හොදේ....

ලබුන ගමන් මා පිටවුනි සෑනකිනේ......

මගෙ දෙවුලිය වෙත විගසින් රුවන්පුරේ....


සුර විමනට ඈවිදින් මා ඈයගෙ හොදේ....

දුට්වා සුර කුමරි සෑතපි යහනෙ ඈගේ....

මා ආ බව දෑනිලා ඈය අවදි උනේ......

දිවවිත් මා දෙසට ඈය මා සිප ගත්තේ...


මාව හොවා ගත්තා ඈගෙ උකුල මතේ.....

නෑලවුවා පිරිමදිමින් නලල මගේ.....

ඈගෙ උනුහුමින් ලද ජීවය ඒ දිනයේ....

මා සෑතපුනා සුව විදිමින් අගේ තුරුලේ....


හඩක් ඈසි පිබිදුනි මා හදිස්සියේ.....

දෑනුනෙ දුකකි ඉවසන්නට බරි තරමේ.....

හීනෙන් වුවත් ලබුවා උනුහුම ඈයගේ.......

දවස පටන් ගත්තා...සිහිකොට ඈ සිහිනේ...


දෙවියනි මා පතන්නේ එක දෙයයි හොදේ.....

ජීවත් වන්න ඈය ඔනා....මෙමට හොදේ....

ජීවය ලබන්නට උනුහුම ඈගෙ තුරුලේ......

හිමි වෙවා මගෙ දෙවුලිය මටම අනේ.........


.....................මගෙ අදරේ/ජීවිතේ මටම හිමිවෙන්න...............................

Sunday, October 17, 2010

නෑවත උදා වුන අමරනීය දිනය...


උදා උනා හිරු කුමරිය...ගෙනෙමින් අද දිනේ මවෙත...
පහලොස්වෙනි දිනේ අදයි...මගෙ කුමරිය මට හිමි උනා..
එක් අවුරුදු දෙමස් උනා...මගෙ දෙවුලිය ලෑබී මවෙත...
ඈය මගෙමයි මගේ පනයි...සන්සාරේ සෑම භවෙක...

පතමි අද දිනයේ මම...ඔබේ නමින් දෙවියන් හට...
ඔබගේ හෑම දොම්නසක්ම...ලබෙන්න මට ඔබ වෙනුවට...
ඔබේ හිතේ හෑම සොම්නස්...මල් පිපෙන්න සෑම මොහොතෙම..
නිරොගි වෙවා මගෙ පන....ලෑබෙවා හෑම සුවය ඔබට...

දෙන්නෙමි මගෙ දෙ ඈස් ඔබට....මගෙ රන්කද ඔබ හට මම...


මා පතනා එකම දෙයයි ඒ මගෙ සුර කුමරියෙ ඔබ...
මා ගන්නා හෑම හුස්මක්..ඔබ වෙනුවෙන් කුමරියෙ මම....
මෙවන් දුකක් දෙන්න තරම් දෙවියො ඈයිද කුරිරු අපට...
කිම අප කල මෙපමන පව..දුක් විදින්න අප දෙන්නට...

දෙවියනි මම වෙයිර කරමි...දුන්නු දුකට මගේ පනට...
ඔබේ පිහිට ඔනෙම නෑ..මා ඉන්නා තුරු ඈය හට...
මගෙ පන ඔබ දුක් නොවන්න...ඔබ සුව වෙයි ඉක්මනටම...
දෙන්නෙමි මගෙ දෙ ඈස් ඔබට....මගෙ රන්කද ඔබ හට මම...

මගේ ඈස් දෙක ඔබට දෙන්න බෑරිද මගේ කුමරියේ... :( :'(


කෙසේද ඔබ දුක් විදින්නෙ...මගෙ සියුමලි කුමරියේ...
මගේ ඈස් දෙක ගිගුරුම් දෙයි...ඔබේ ඈස් දුක් විදින්නේ...
ඔබෙ දුක් හෑම මා පතුවා...ඈයි මට එය නොලෑබෙන්නේ..
මගේ ඈස් දෙක ඔබට දෙන්න..බරිද මගෙ කුමරියේ....

අවුරුදු සෑමරුම-මගේ අදරේ/ජීව්තය ලබී වසරයි


කතරක් වන් වූ මේ ජීවිතයට....
ලස්සන මල් වෑස්සක් වෑස්සා පෙර පිනක්ටට....
තුන්සිය හෑටපස් දවසක පෙර දින...
අදවන් දිනයක...ලස්ස්න රෑයක.....

සුරන්ගනවියක් සේ පෑමින මවෙත.....
දුන්න ජීවත් වන්නට අවසර.......
ඈය හෑදුවා මගෙ ජීවන මාවත....
සරසයි තවමත් මගෙ ජීවන මග....

මා වෙනුවෙන්ම උපන් මගෙ කුමරිය....
මා සමගම සිටියා හෑම මොහොතෙම...
ඔබගෙ දෙනෙත නගා මගෙ මතකෙට...
සන්තානය පෑරදුවා මගෙ හෑම....

අපමන දුක් වින්දා මා වෙනුවෙන් ඔබ...
පන මෙන් පිදුවා ඔබෙ ඔය සෙනෙහස......
අද සමරයි මගෙ අවුරුදු සෑමරුම....
අපගේ පෙම් කව ඉපදි දිනට අද....

ඔබගේ හම දුක් මටම ලබේවා....
ඔබගේ කදුලුත් මටම ලබේවා....
ඔබගේ සිනහව සදා රෑදේවා....
හෑම අත්මෙ ඔබ මගේම වෙවා........


මගේ පනට වඩා මම ඔයට ගොඩාක් අදරේ මගෙ සුර කුමරියේ......

Saturday, October 16, 2010

මම මගෙ නොවෙමි මගෙ පන ඔබ ලගය...


මගේ සතුට ඔබ සතුටෙන් සිටින විට...
මගේ සෑපත ඔබ සෑපයෙන් සිටින විට...
මගේ අහර ඔබ දෑකුමෙන් ලද සතුට...
දෙවුලිය ඔබයි...මා ජීවත් කරන රුව...

මගේ සෑපය ඔබ උකුලේ නිදන විට....
මගේ දෑකුම ඔබෙ නිල් නෙතු දෑකීමට...
මගේ හුස්ම ඔබ වෙනුවෙන් හලයි මම...
මම මගෙ නොවෙමි මගෙ පන ඔබගේ ලගය...