Sunday, October 17, 2010

අවුරුදු සෑමරුම-මගේ අදරේ/ජීව්තය ලබී වසරයි


කතරක් වන් වූ මේ ජීවිතයට....
ලස්සන මල් වෑස්සක් වෑස්සා පෙර පිනක්ටට....
තුන්සිය හෑටපස් දවසක පෙර දින...
අදවන් දිනයක...ලස්ස්න රෑයක.....

සුරන්ගනවියක් සේ පෑමින මවෙත.....
දුන්න ජීවත් වන්නට අවසර.......
ඈය හෑදුවා මගෙ ජීවන මාවත....
සරසයි තවමත් මගෙ ජීවන මග....

මා වෙනුවෙන්ම උපන් මගෙ කුමරිය....
මා සමගම සිටියා හෑම මොහොතෙම...
ඔබගෙ දෙනෙත නගා මගෙ මතකෙට...
සන්තානය පෑරදුවා මගෙ හෑම....

අපමන දුක් වින්දා මා වෙනුවෙන් ඔබ...
පන මෙන් පිදුවා ඔබෙ ඔය සෙනෙහස......
අද සමරයි මගෙ අවුරුදු සෑමරුම....
අපගේ පෙම් කව ඉපදි දිනට අද....

ඔබගේ හම දුක් මටම ලබේවා....
ඔබගේ කදුලුත් මටම ලබේවා....
ඔබගේ සිනහව සදා රෑදේවා....
හෑම අත්මෙ ඔබ මගේම වෙවා........


මගේ පනට වඩා මම ඔයට ගොඩාක් අදරේ මගෙ සුර කුමරියේ......

No comments:

Post a Comment